Colombo Today Local News

බාල වයස්කාර දැරියක පැහැරගත් නඩුව ඉල්ලා අස්කරගනී – ඇමැති රාජිත නිදහස්

Minister Rajitha Senaratne Recieve Notice to appear in court

ඇමති රාජිතගේ පුත් එක්සත් සේනාරත්න බාල වයස්කාර දැරියක පැහැරගෙන බලෙන් රඳවාගෙන සිටිතියි පවසමින් එම දැරියගේ දෙමාපියන් ගොනුකර තිබු හබයාස් කෝපුස් පෙස්සම මහාධිකරණයෙන් ඉවත් කරගන ඇති අතර
එම නිසා දුරටත් මහේස්ත්‍රාත් උසාවියේ විභාගයෙන් පළක් නැති බව මහේස්ත්‍රාත්වරයාගේ නිගමනය වී ඇත.

ඒ අනුව, ඇමැති රාජිත සේනාරත්න, ඔහුගේ පුත් එක්සත් සේනාරත්න, බිරිද සුජාතා සේනාරත්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න සියලු චෝදනාවලින් නිදහස් කරන බව කොළඹ ප්‍රධාන මහේත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඊයේ (23) ප්‍රකාශ කළේය.

දැරිය මහේස්ත්‍රාත් උසාවියේ දී ප්‍රකාශයක් කරමින් තව දෙසතියකින් තමා වැඩිහිටියකු වන බවත්, තමා මව්පියන් සමග ජීවත් වීමට අකමැති බවත් පවසා ඇත.

 

Related posts

වෙසක්-පොසොන් දිනට තොරණ පෙන්වීම තහනම් – බුද්ධ ශාසන අමාත්‍යාංශයෙන් තීරණයක්

colombotoday

බදුර්දීන්ගේ කුණු හෝදන්න ඇවිත්, වියන්ගොඩලා රත්නප්‍රියලා ඇදගෙන නාගනී (Video)

colombotoday

පාඨලීගේ රියදුරු බිරිඳගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක්

colombotoday

ශිෂ්‍යත්ව ලකුණු මත සිසුන් ගන්නා පාසල්වලට අතරමැද ශ්‍රේණි සඳහා සිසුන් ඇතුළත් කරන්නෙ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

වාහනවල පැති කණ්ණාඩි ගැලවූ පුද්ගලයෙක් කොටු

colombotoday

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday