Colombo Today Local News

බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කොවිඩ් -19 හේතුවෙන් රට තුළ දැනට උද්ගතවී ඇති තත්ත්වය මත බස්නාහිර පළාත තුළ ලියාපදිංචි වී ඇති වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අද ‍(07)දින සිට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ.

එම තීරණය අද දින සිට 2020.10.16 දක්වා ක්‍රියාත්මක වීමට නියමිතය.

මෙම කාලය තුළ ඉකුත් වන ආදායම් බලපත්‍ර ලබා ගැනීමේ දී 2020.11.15 දින දක්වා දඩ මුදල් අය නොකරන බව බස්නාහිර පළාතේ ප්‍රධාන ලේකම් ජේ.එම්.සී ජයන්ති විජේතුංග මහත්මිය පැවසුවාය.

Related posts

රිෂාද් බදියුදීන්ගේ සහය අගමැතිට

colombotoday

සංචාරක වීසා මත විදෙස් රැකියා ලියාපදිංචිය අත්හිටුවයි

Admin

බැදුම්කරයට නොදෙවෙනි ගැහිල්ලකට ටෙලිකොම් සැරසේ ! වහා ඉස්තාලය වසා දමනු…

colombotoday

හමුදා පොලිස් සෙබලෙක් අයිස් සමග අත්අඩංගුවට

Admin

බැදුම්කර හුටපටය සහ ‘අනීකා‘ රටින් පැන්නූ නෙත්තිකුමාරගේ පැටිකිරිය !

colombotoday

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday