Colombo Today Local News

බස්නාහිර පළාතේ වැටලීම් වලින් 99 දෙනෙකු අත්අඩංගුවේ.

ගතවූ පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදුකළ වැටලීම්වලන් මත්කුඩු සහ මත්පැන් අළෙවි කළ සැකකරුවන් 99 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මෙම පිරිස අතර හෙරොයින් මත්කුඩු අලෙවියේ යෙදුනු 21 දෙනෙකු ගංජා සහ නීති විරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පුද්ගලයින් 59 දෙනෙකු සිටින බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය සඳහන් කළේ.

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45ක් ළඟ තබාගත් පුද්ගලයෙකු ද වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

Related posts

සජිත් හිටපු තැනටම… රනිල් තීරණය කරයි !

colombotoday

අම්බලන්තොට ප්‍රා.ලේ. කාර්යාලයේ සේප්පුව කෑඩු හොරු මාට්ටු

Admin

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

පාසල් ළමුන් රැගත් ත්‍රීරෝද රථයක් පෙරළී ළමුන් 9ක් රෝහලේ…

Admin

උතුරේ සිංහල ගම්මානවලට TNA විරෝධය.. කෑකෝ ගසමින් උතුරු සභාවේදී විරෝධය දක්වයි

colombotoday