Covid 19

බන්ධනාගාරගත සහරාන්ගේ බිරිඳටත් කොරෝනා

සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 23 දෙනෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ (06)දින තහවුරු විය.

ඒ අතර කාන්තා රැඳවියන් 22ක් වන අතර ඉන් එක් අයෙක් අබ්දුල් කාදර් ෆාතිමා හාදියා හෙවත් සහරාන් හෂිම්ගේ බිරිඳ බව මේ වනවිට අනාවරණය වේ.

ඒ අනුව වාර්තා වී ඇත්තේ ඇය ද මේ වනවිට අනෙකුත් කාන්තා රැඳවියන් සමග වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර රෝහලේ සිටින බවය.

Related posts

තවත් බන්ධනාගාර ආසාදිතයින් 68 ක්

colombotoday

දිවයින පුරා පෙර පාසල් ගුරුවරුන්ටත් එන්නත්

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 125ක්

colombotoday

ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..

colombotoday

මුදල් නෝට්ටු, ජංගම දුරකථන තිර සහ මළනොබැදෙන ලෝහ මත කොරෝනා වෛරසය මාසයක කාලයක් නොනවැසි පවතිනවා

colombotoday

කොවිඩ් ආසාදිත පොලීස් නිලධාරීන් සංඛ්‍යාව 78 දක්වා ඉහළට

colombotoday