ටෙලි නිළි ඕෂධී හේවාමදුද්ම මහත්මියට 2020 මහමැතිවරණයේ, ශ්‍රී ලංකා පොදජන පෙරමුණ බදුල්ල දිස්ත්‍රික්කයෙන් නාම යෝජනා හිමිවී ඇත.
ඇයට මෙසේ නාම යෝජනා හිමිව තිබෙන්නේ ටෙලි නළු නිළියන්ට නාම යෝජනා ලබා දීමට එරෙහිව පොදුජන පෙරමුණෙ ක්‍රියාකාරීන් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි විරෝධයක් පල කර තිබෙන පසුබිමකයි.
මේ අතර පසුගිය සමයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් කැපී පෙනෙන මෙහෙයක් සිදුකල හා බලාපොරොත්තු තබා සිටි ප්‍රබලයන් විශාල පිරිසක් නාම යෝජනා ලැයිස්තුවෙන් කැපී යෑම පිලිබදවද කතා බහක් ඇතිව තිබේ.