Colombo Today Local News

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා මීට සුළු මොහොතකට පෙර ඉන් පිටව ගොස් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේ, හිටපු අමාත්‍යවරයාගෙන් පැය 9ක් පමණ ප්‍රකාශ සටහන් කර ගත් බවය.

Related posts

රජයේ හෙද නිලධාරීන්ගේ වැඩ වර්ජනය අවසන්

Admin

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

විදුහල්පති සේවයේ 3 ශ්‍රේණියට බඳවා ගත් තරග විභාගය වෙනුවට සම්මුඛ පරීක්ෂණයක්

colombotoday

එටිසලාට් බදු වංචාවක.. බදු වැඩියෙන් අයකර දිනකට රු මිලියනයක් පාරිභෝගිකයන්ගෙන් ගසා කයි

colombotoday

මහ මැතිවරණය දිනන්න එජාපය බුදු දහම වැළදගනී !

colombotoday