Colombo Today Local News

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමු වේ බලපැමට ලක්ව ඇති පෞද්ගලික අංශයේ සේවකයන්ට මසකට ඔවුන්ගේ මූලික වැටුපෙන් භාගයක් හෝ රුපියල් දාහතර දහස් පන්සියක මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් රජය ඉදිරිපත් කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (16)දින පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේබව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා සඳහන් කර සිටියේ, මේ සඳහා විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවය.

Related posts

කීර්ති තෙන්නකෝන් ලිපිකරුට කෝටි ගණනක් වටිනා රාජගිරියේ නිවස ලැබුනේ කොහොමද?

colombotoday

පවිත්‍රාට කැපිල්ලක්

Admin

ආණ්ඩුවට බහුතරය අහිමිවුණොත් TNA සහය ආණ්ඩුවට… උපදෙස් බටහිර තානාපති කාර්යාලවලින්…

colombotoday

13 හැවිරිදි දැරිය අපයෝජනය කළ තවත් සිව් දෙනෙකු සොයා විමර්ශන අරඹයි

colombotoday

මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයි

colombotoday

පාසල් පළමුවාරය අගෝස්තු මස 17 අවසන්

Admin