Colombo Today Local News

පොහොට්ටුවේ ප්‍රබල හඩක් නිවී යයි !

එක්සත් ජනතා නිදහස් සන්ධාන රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඒ සිංගප්පුරු රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතර තුරදීය.  ඒ මහතාගේ දේහය අද (04) රාත්‍රි මෙරටට  රැගෙන ඒමට නියමිතය. ඔහු මිය යන විට 57 වියේ පසුවිය.

Related posts

වැලිසර ළය රෝහලෙන් කොවිඩ් රෝගියෙකු පලා යයි

colombotoday

ඩෙංගු නිහඩ කළ සිංහල කොල්ලා

colombotoday

ජාති, ආගම් බේද ඇතිකරන අයට නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා – අගමැති

colombotoday

“ක්‍රිකට් හොරු ගැන එන සතියේ හෙළිකරනවා.. රටම පුදුම කරනවා” – රන්ජන්

colombotoday

ඥානසාර හිමි මල්වතු මහ නා හිමි සමග විශේෂ සාකච්චාවක්

colombotoday

දුම්රිය ව්‍යාපෘතියෙන් කප්පම් ඉල්ලූ ඇමති මෙන්න – ව්‍යාපෘතියේ අධ්‍යක්ෂකවරු සියල්ල හෙළි කරයි..

colombotoday