Colombo Today Local News

පොලිසියේ ලොක්කෝ 8ක් පොලිස්පති නිර්දේශයෙන් වහාම මාරු කෙරේ

පොලිස්පතිවරයාගේ නිර්දේශය මත ජාතික පොලිස් කොමිසන් සභාව විසින් පොලිස් නිලධාරීවරුන් කිහිපදෙනෙකුගේ ස්ථාන මාරු කිරීම් වහාම ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ප්‍රියන්ත ජයකොඩි මහතා පවසයි.

නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු,පොලිස් අධිකාරීවරු ඇතුළු නිලධාරීන් 8 දෙනෙකුට මෙලෙස ස්ථාන මාරු ලබා දී ඇති බව ඔහු වැඩිදුරටත් පවසයි.

නියෝජ්‍ය පොලිස්පති එල්.එච් .ජී .කුරේ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අයි.එම්.සමන් යටවර, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.එම්.එච්.බුද්ධික සිරිවර්ධන, පොලිස් අධිකාරී එල්.කේ .ඩී අනිල් ප්‍රියන්ත, පොලිස් අධිකාරී එම්.ඩී.ඩබ්.බී.ඒ.ඩබ්.ජී.ආර්.බී.එච්.ඩබ්.ඒ.බී.හක්මන, පොලිස් අධිකාරී එම්.එන්.එස්.මෙන්ඩිස්, පොලිස් අධිකාරී ඒ.ජී.යූ.සි.හේරත්, පොලිස් අධිකාරී ඩබ්.එම්.ඒ.රොහාන් ප්‍රනාන්දු

Related posts

රෝයල් පාටියේදී කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා ජවිපෙ සමග ජාතියට මග පෙන්වයි (Video)

colombotoday

විදෙස් රටවල සිට පැමිණි ලාංකිකයින් 430දෙනෙකුට කොරෝනා

colombotoday

සංචාරක ආයතනවලට සහනයක්

colombotoday

ආණ්ඩුවෙන් ඉවත් වීම ස්ථීරයි.. ඉවත්වන දිනය තීරණය එන සතියේ !

colombotoday

පාර්ලිමේන්තුව ලබන සතියේ දින හතරම රැස්වීමට තීරණයක්

Admin

රවීගේ නඩුවට අදාළව අධිකරණය දුන් නියෝග තාවකාලිකව අත්හිටුවයි

colombotoday