Colombo Today Local News

පොලිස් වෙඩි තැබීමෙන් පුද්ගලයෙකු මිය යයි.. යාපනයේ උණුසුම් තත්ත්වයක්

පොලීසිය විසින් සිදු කර ඇති වෙඩි තැබීමකින් 33 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇත.

මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යාපනය තෙලිප්ලායි ප‍්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් පාලනය කිරීමට ගිය අවස්ථාවේදීය.

පොලීසිය පවසන්නේ පොලිස් නිලධාරීන්ට එහිදී කඩු ප‍්‍රහාරයක් එල්ල වූ නිසා වෙඩි තැබූ බවයි. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා ඇති බවද පොලීසිය පවසයි.

ප‍්‍රදේශයේ යම් උණුසුම් කාරී තත්වයක් ඇති වූ බවද වාර්තා වෙයි.

Related posts

අයවැයෙන් දේශීය කිරි ගොවියාත් හාන්සියි… කිරි වැස්සක් වස්සවා කිරි ගොවියෝ විරෝධයේ

colombotoday

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

colombotoday

ක්‍රිකට් තරග පැවැත්වෙන දිනවලදී කොළඹට විශේෂ රථවාහන සැලැස්මක්

Admin

මහජන උපයෝගිතා කොමිසමට ඩග්ලස් නානායක්කාර පත්කරයි

Admin

ඉහළ කාර්යසාධනයක් පෙන්නූ රාජ්‍ය ආයතන 65කට සම්මාන

Admin

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday