Colombo Today Local News

පෙඩරල් වෙනුවෙන් පෙනී සිටි JC වැලිඅමුනට ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් තනතුර ?

Transparency International ආයතනයේ විධායක අධ්‍යක්ෂක වරයෙකුව සිටි නීතිඥ J. C. වැලිඅමුණ ඕස්ට්‍රේලියාවේ නව කොමසාරිස් වරයා ලෙස පත්කිරීමට නම් කර යවා ඇතැයි වාර්තා වේ.

J.C.වැලිඅමුණ පෙඩරල් විවස්තව වෙනුවෙන් පෙනී සිටි පුද්ගලයෙකි.

මහින්ද රාජපක්ෂ රජයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සේම, වැරදි සහගත විදේශ දූත සේවා පත් කිරීම් වලට එරෙහිව ප්‍රබල හඬක් නැගූ වැලිඅමුණ රාජ්‍ය සේවයේ විදේශ පත් කිරීම්වලදී එම් ක්ෂේත්‍රයේ පළපුරුදු රජයේ නිලධාරීන් පත්කිරීම වෙනුවෙන් දැවැන්ත ලෙස අතීතයේ පෙනී සිටියෙකි.

Related posts

දිවුලපිටියෙන් යාපනයට ආ සේවිකාවන් නිසා 22ක් PCR පරීක්ෂණයට

colombotoday

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ යළි වැඩ ආරම්භයි

colombotoday

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin

මෙම වසරේ 47 වන දුම්රිය පීලිපැනීම අද වාර්තා වෙයි

Admin

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday