Colombo Today Local News

පුත්‍රයා සමග හොරොයින් පානය කරමින් සිටි ආමි කමල් පොලිසියට කොටු

විවිධ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි කමල් අරුණශාන්ත හෙවත් “ආමි කමල්” නමැත්තා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත වැලිපැන්න පොලිස් නිලධාරීන් කළ වැටලීමක දී වැලිපැන්න හේන්පිට ප්‍රදේශයේ දී ඔහු අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සිය පුත්‍රයා ද සමග හොරොයින් පානය කරමින් සිට ඇති බව ද අනාවරණය වී තිබේ.

පුත්‍රයා පළාගොස් ඇති අතර සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 10ක්, හමුදා නිල ඇඳුම් 02ක් හා ජංගම දුරකථන 04ක් පොලිස් භාරයට ගෙන ඇත.

Related posts

උදයංග වීරතුංග ඩුබායිහිදි අත්අඩංගුවට ගනී..

colombotoday

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

මහබැංකුවේ රහස් වාර්තාවක් පිටවේ… ෆුට්නෝට් කල්ලිය බැදුම්කර හොරු රකින්න හැදූ හැටි මෙන්න

colombotoday

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

20 සිට ත්‍රීරෝද රථ සඳහා ටිකට්පතක්

colombotoday

රාජ්‍යසේවා කොමිෂන් සභාවට දෙරණ ලොක්කා දිලිත් ජයවීර පත්කිරීම : පාර්ලිමේන්තුවේ කතාකිරීම කතානායක වලක්වයි

colombotoday