Colombo Today Local News

පාස්කු ප්‍රහාරය සොයන ජනාධිපති කොමිසමේ පොලිස් නිළධාරීන් හිටපු ජනපතිගේ නිවසට

පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ කොළඹ පිහිටි නිවසට ගොස් තිබේ.

පාස්කු ඉරිදා ප්‍රහාරයන් විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ පොලිස් ඒකකය මීට පෙර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී තිබුණේ අද (26)දින පොලිස් ඒකකයට පෙනී සිටින ලෙසයි.

Related posts

මම ඉන්න තෙක් පුල්මුඬේ ඛණිජවැලි සමාගම විකුණන්නේ නෑ. – ඇමති රිෂාඩ් බදියුදීන්ගෙන් පොරොන්දුවක්.

colombotoday

උතුර, නැගෙනහිර පළාත්වල විදේශගතවූවන්ට ඡන්ද බලය දෙන්න විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

colombotoday

මාතරදී යාචකයෙකුගෙන් රෝස් පාන් දන්සලක්

colombotoday

පාස්කු ප්‍රහාරයට වගකියුත්තන්ට එරෙහිව කතෝලික පියවරු ශ්‍රේෂ්ඨධිකරණයට… අගමැති ඇතුළු 13කට චෝදනා…

colombotoday

විජේදාස නෙරපීමට එජාප කමිටුව තීරණය කරයි !

colombotoday

ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනි ගානියා බැරිස්ටර් ට මහාධිකරණය හමුවේ අධිචෝදනා භාරදෙයි

colombotoday