පාස්කු ඉරිදා ප්රහාරයට සම්බන්ධ සැකකරුවන් 73ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසයි.
ඒ අනුව එම සැකකරුවන් 54ක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින අතර එයින් 7ක් කාන්තාවන් වෙයි.
තවත් සැකකරුවන් 19ක් ත්රස්තවාදී විමර්ශන ඒකකයේ රඳවාගෙන ඇති අතර එයින් 2ක් කාන්තාවන් වෙයි.