Colombo Today Local News

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහි පෙත්සම සළකා බලන්න විනිසුරුවරු තිදෙනෙක්

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම සඳහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ. අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රසන්න ජයවර්ධන හා ප්‍රියන්ත ජයවර්ධන යන විනිසුරුවරුන්ගෙන් මෙම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සමන්විත වෙයි.

Related posts

ශ්‍රී ලංකාවේ දිනකට පිළිකා රෝගීන් 85ක්

colombotoday

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අංශභාග රෝගියෙක්ගෙ තත්වයට පත්වෙලා – රෙජිනෝල්ඩ් කුරේ

colombotoday

බුදු දහමට අහිතකර වගන්ති රැසක් අළුත් ව්‍යවස්ථාවේ.. ඒකීයභාවය නමට පමණයි !

colombotoday

ණය ගැතියන්ට සහන සලසන්නැයි සියලු බැංකු වෙත උපදෙස්..

Admin

ස්විස් තානාපති කාර්යාලයේ නිලධාරිණිය අංගොඩට

colombotoday

රට ගිනි තියන ‘පුරවැසි බලයේ‘ පච ලියවිල්ලට එරෙහිව ‘බොදු බලෙන්‘ පොලීසියට පැමිණිළි !

colombotoday