පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂට සහය පලකරන ආදර කරුවන් සහ හිටපු අග්රාමාත්ය රනිල් වික්රමසිංහට සහය පලකරන දෙපරිසක් එකම ස්ථානයක රැස්වීම හේතුවෙන් මෙම තත්වය හටගෙන ඇත.
තත්වය පාලනය කිරීම සඳහා පොලීසිය දැඩි පරිශ්රමයක් දරමින් සිටියි.
[fbvideo link=”https://www.facebook.com/dewlowaranabahu/videos/2050591708294466/” width=”500″ height=”400″ onlyvideo=”1″]