Colombo Today Local News

පාර්ලිමේන්තුවේ අගමැති අසුන නව අගමැති මහින්දට වෙන් කරයි… කතානායක කාර්යාලයෙන් නිවේදනයක්…

පාර්ලිමේන්තු සභා ගර්භයේ අගමැතිවරයාගේ ආසනය නව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට වෙන් කිරීමට තීරණය කර ඇති බව කතානායක කාර්යාලය නිවේදනය කර සිටිනවා.

එම නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ පාර්ලිමේන්තු නිලධාරීන් අදාල කටයුතු සම්පාදනය කරනු ඇති බවයි.

Related posts

ගෘහස්ථ ගෑස් සිලින්ඩර් වෙළඳපොළට බෙදා හැරීම අද සිට.

colombotoday

චීනයට දුන් හම්බන්තොට වරායේ ඉතිරි මුදල ගෙවීම චීන සමාගම ප්‍රතික්ශේප කරයි..

colombotoday

පාර්ලිමේන්තුවේ බහුතරය අපට දෙන්න

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට පත් කෙරුණු කැබිනට් අනු කමිටුව රැස්වෙයි

colombotoday

ගෝඨාභය රාජපක්ෂ රජය නිසා ආර්ථිකය කඩා වැටිලා- රනිල්

colombotoday