Colombo Today Local News

පාන් ගෙඩිය රු5කින් ඉහළ යයි ! බත් පැකට්ටුවත් රු30කින් ගණන් උස්සන ලකුණු

paan bathඅද (12) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි පාන් ඇතුළු සියළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළ දමන බව බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

ඒ අනුව අද සිට පාන් ගෙඩියක් රුපියල් 05කින් ඉහළ යනු ඇති .අනෙක් බේකරි නිෂ්පාදනවල මිල ගණන්ද එසේ ඉහළ යනු ඇති.අයවැයෙන් පනවන ලද නව බදු හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ගණන් ඉහළ දැමීමටයි බේකරි හිමියන් පවසා ඇත්තේ.

මේ අතර බත් පැකට්ටුවක මිල මිල රුපියල් 30 කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව වෙළදසැල් හිමියන් පවසයි.
ඒ සම්බන්ධයෙන් ඉදිරි දිනවලදී තීරණයක් ගන්නා බවයි වෙළද සැල් හිමියන් වැඩිදුරටත් සදහන් කලේ .

Related posts

නව ආරක්ෂක ලේකම්ගේ සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රිය අධික වේගයෙන් ගොස් දියවන්නාවේ

Admin

දැනට ක්‍රියාත්මක පළාත් සංචරණ සීමා දීර්ඝ කෙරේ

colombotoday

සිනොවැක් එන්නත ශ්‍රී ලංකාව තුළ හදිසි භාවිතයට අනුමැතිය

colombotoday

ජනතාව බදු බරින් මිරිකෙද්දී අගමැතිට කාර් දෙකක් ගන්න කෝටි 60ක් අරන්

colombotoday

මිනුවන්ගොඩ කොරෝනා පොකුරේ තවත් ආශ්‍රිතයෙක් දඹුල්ලෙන් හමුවෙයි

colombotoday

රොජර්, විමල් හැර යයි…

colombotoday