Colombo Today Local News

ප්‍රේමලාල් නිසා පාර්ලිමේන්තුව නොසන්සුන් වෙයි

කතානායකවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 89 හා 91 යන ව්‍යවස්ථාවන් උල්ලංඝනය කර ති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කිරීමත් සමග පාර්ලිමේන්තුවේ යම් උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා.

විපක්ෂ නායකගේ ප්‍රකාශයත් සමග සභා නායක දිනේෂ් ගුණවර්ධන පවසා සිටියේ තම පක්ෂ මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් පිලිබඳ මෙලෙස ප්‍රශ්න කිරීම හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසයි.

එය මන්ත්‍රීවරයාගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි ඔහු සඳහන්කලේ.

Related posts

සැඟවී සිටින බදුර්දීන් ඉදිරි දින 2 තුළ අධිකරණයට භාරවෙනවලු – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ පක්ෂ මහා ලේකම් කියයි.

colombotoday

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝග්‍රෑම් 25,000ක් දඹුල්ලෙන්

colombotoday

ත‍්‍රස්ත මර්දන පනත යටතේ උසාවියට නොපමුණුවා අත්අඩංගුවට ගැනීමට විධායකයට බලය දෙනු එපා – නීතිඥ සංගමයෙන් විදේශ ඇමැතිට ලිපියක්

colombotoday

ගෑස්පහ හන්දියේ පොලිතීන් උරයක දැමූ කාන්තා මළ සිරුරක්

colombotoday

විල්පත්තුවේ රක්ෂිත එපාලු.. ගැසට් එක අවලංගු කරන්න ඉල්ලා බදුර්දීන්ගේ පිරිසක් විරෝධතාවක

colombotoday

“ශ්‍රීලනිප නායකත්වය බලෙන් ගත්තේ නෑ.. මෙහෙම කරදර කරන බව දන්නවනම් ගන්නෙත් නෑ” – ජනපති

colombotoday