Colombo Today Local News

“ප්‍රහාරය එල්ල කළේ මුස්ලිම් ජාතිකයන් නෙවෙයි” – ෆයිසර් මුස්තාපා

රස්තවාදය විනාශ කිරීම සඳහා මෙරට මුස්ලිම් ප්‍රජාව සමස්ත ජනතාව සමඟ එක්ව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාෆා මහතා පවසයි.

ප්‍රහාරයට සම්බන්ධවූවන් මුස්ලිම් ජාතිකයින් ලෙස නොසලකන බව පවසන මන්ත්‍රී පෙන්වාදෙන්නේ මෙරට මුස්ලිම් ජනතාව සාමකාමීව ජීවත් වන පුද්ගලයින් බවයි.

මාධ්‍යවේදින්ට පිලිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා අද (24) මෙ බව පැවසීය.

ඉස්ලාම් ධර්මය සහමුලින්ම ත්‍රස්තවාදයට විරුද්ධ බවද මන්ත්‍රි එහිදි පැවසීය.

ඉල්ලක්කය විය යුත්තේ ත්‍රස්තවාදය විනාශ කිරීම මිසක් එක් එක් පාර්ශවයට චෝදනා කිරමින් ඔවුන්ට ඇඟිල්ල දිගු කිරිම නොවන බව ද මන්ත්‍රි එහිදි පැවසීය.

පටු දෙශපාන වාසි ලබා නොතකා මෙම ගැටළුවේදි දෙශපාලඥයින් කටයුතු කළ යුතු බවද මන්ත්‍රි එහිදි පැවසීය.

Related posts

කාන්තා නේවාසිකාගාරයකට රිංගන්න ගිය අයෙක් ගොඩනැගිල්ලෙන් වැටි මරුට

colombotoday

අන්තරේ පාගමනට පොලීසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ගෝල් ෆේස් ප්‍රහාරයෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වුණා. අපරාධකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන්න – මානව හිමිකම් කොමිෂන් සභාව

colombotoday

සෝභිත හිමිගේ දේහය ඉදිරිපිට මොනවා කිවුවත් මීළග ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත‍්‍රීමයි

colombotoday

කඩු, මන්නා පුපුරණ ද්‍රව්‍ය භාර දීමට පොදු සමා කාලයක්…

colombotoday

මරණීය දණ්ඩනය නියම වූ සිරකරුවන් 433 ක්

colombotoday