Colombo Today Local News

පළාත් කිහිපයකට මිලිමීටර් 100 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම හා උතුරු පළාත්වලට මිලිමීටර් 100 ඉක්මවූ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, උතුරු හා නැගෙනහිර පළාත්වල සහ දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි ඇති විය හැකි බවයි.

ගිඟුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තද සුළං හා අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

Related posts

ATM යන්ත්‍රයකට බැර කිරීමට තිබූ මුදල් පැහැර ගත් වෑන් රථ රියදුරෙක් අත්අඩංගුවට

colombotoday

ගෝඨා මෛත්‍රී හමුවක් අද රාත්‍රියේ

colombotoday

සජිත්ට එරෙහිව හකීම් උසාවියට

Admin

ජනපති අද විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවයි

colombotoday

ඩොලර් නෑ.. සපුගස්කන්ද තෙල් පිරිපහදුව යළි වහයි

colombotoday

හිරුණිකාගේ ඩිෆෙන්ඩරයෙන් තරුණයෙක් පැහැරගෙන.. ‘පැහැර ගත්තාට ගැහුවේ නෑ’ හිරුණිකා කියයි

colombotoday