Colombo Today Local News

පළාත්සභා තුනක කාලය අවසන්.. මැතිවරණ නෑ… පාලනය ආණ්ඩුකාරවරුන් යටතට !

සබරගමුව, උතුරුමැද, සහ නැගෙනහිර පළාත් සභාවල නිල කාලය ඉදිරියේදී අවසන් වීමට නියමිත අතර, එහි පාලනය බලය ආණ්ඩුකාරවරුන් යටතට පවරන බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.

සබරගමුව පළාත් සභාවේ නිල කාලය ලබන 27 වැනිදාත්, උතුරු මැද පළාත් සභාවේ නිල කාලය සැප්තැම්බර් 30 වනදාත් අවසන් වීමට නියමිතය.

පසුගිය දා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කෙරුණු 20 වන සංශෝධනය මගින් යෝජනා කර තිබුණේ සියළු පළාත් සභාවල නිල කාලය අවසන් වීමෙන් පසුව මැතිවරණය පැවැත්වීමටත්, එතෙක් ඒවායේ බලතල පාර්ලිමේන්තුවට පැවරීමටයි.

Related posts

භාරකාර රජයේ ඇමති මණ්ඩලය දිවුරුම් දෙයි.. අලුත් ඇමතිවරු මෙන්න..

colombotoday

කළුබෝවිල රෝහලේ සේවකයෙකුටත් කොරෝනා

colombotoday

ලාංකිකයන්ගෙන් 4න්1ක් අල්ලස් දීම අනුමත කරනවලු

colombotoday

ෆෙඩරල් හැර වෙන විසදුමක් නෑ – විග්නේෂ්වරන්

colombotoday

පුරප්පාඩු වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය කුගදාසන් ට

Admin

බැසිල් එක්ක බෑ.. ඔලුව උස්සන්න දෙන්නෑ – පොහොට්ටුවෙන් ඉවත් වූ මන්ත්‍රී කියයි

colombotoday