Colombo Today Local News

පස් වැනි වතාවටත් රනිල් අද අගමැති තනතුරේ දිවුරුම් දෙයි

රනිල් වික‍්‍රමසිංහ මහතා අද දිනයේ නව අගමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතය.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පෙරවරු 10.30ට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේදී මෙම දිවුරුම් දීම සිදු කෙරේ.

රනිල් වික‍්‍රමසිංහ මහතා මෙරට අගමැතිවරයා ලෙස දිවරුම් දෙන්නේ 05 වැනි වතාවටයි.

Related posts

විදෙස් රටක ඩ්‍රෝන යානයක් ත්‍රිකුණාමල මුහුදේ

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 1189 දක්වා ඉහලට

colombotoday

ගෝඨාගේ අභියාචනයක් ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

අනාථ අපට රජයෙන් සහන නෑ.. අරණායක අවතැන්වූවෝ ඇමති දෙදෙනෙක් වටකරගෙන උද්ඝෝෂණයේ !

colombotoday

දිස්ත්‍රික්ක 03ක තවත් ග්‍රාම නිලධාරි වසම් 38ක් හුදකලාවට

colombotoday

හෙටත් ගැස් බෙදන්නේ නැහැ

colombotoday