ශ්‍රී ලංකාව තුල සමාජශාලා සංස්කෘතිය සීග්‍රයෙන් පැතිර යන මොහොතක, එහි අරම්බක රාජ්‍යයක් වන එංගලන්තය තුල එයට විරුද්ධව මතවාද ගොඩ නැගෙමින් පවතිනවා. ඊට ප්‍රධානම හේතුව නව යොවුන් තරුණ පරපුර බීමතින් විදිපුරා ඉතා අශෝබන ලෙස හැසිරීමයි. Liverpool සහ Birmingham නගර ආශ්‍රිතව පසුගිය සිකුරාදා විදෙස් මාධ්‍යයක කැමරාවෙහි සටහන් වූ ජයාරූප පෙළක් පහතින්