Colombo Today Local News

නීතිය හා සාමය ඇමති ලෙස අගමැති රනිල් දිවුරුම් දෙයි

නීතිය හා සාමය පිළිබද අමාත්‍යධුරයේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ලක්ෂ්මන් කිරිඇල්ල මහතා රාජ්‍ය ව්‍යවසාය හා උඩරට සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්, කබීර් හෂීම් ඇමතිවරයා උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමතිවරයා ලෙසත් දිවුරුම් දුන්නේය.

යහපාලන ආණ්ඩුවේ දෙවන අමත්‍ය මණ්ඩල සංශෝධනය අනුව අමාත්‍යවරුන් මේ වන විට ජනාධිපති ලේකම් කාර්යාලයේදී නව අමාත්‍ය තනතුරුවල දිවුරුම් දෙමින් සිටිති.

Related posts

පාර්ලිමේන්තුව අගමැති අසුන මහින්දට.. විශ්වාසභංගය සභාගත කෙරේ…

colombotoday

මැතිසබය විසුරුවන ගැසට්ටුව අද මධ්‍යම රාත්‍රිෙය් !

colombotoday

සිගිරිය මහා විදුහලට අලි ප්‍රහාරයක්

Admin

යෝෂිතගේ ඩේසි ආච්චිගෙන් FCIDය ප්‍රශ්ණ කරයි

colombotoday

මිරිහාන දී බස් 2කට ගිනිතැබූ අය සොයන්න CIDය මහජන සහය පතයි

colombotoday

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයට විසි කළ ජංගම දුරකථන

colombotoday