Colombo Today Local News

නාවික හමුදාපතිට මාස 6ක සේවා දිගුවක්

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය අදින් (22) නිමාවට පත්වීමට නියමිත වුවද සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) ඔහුගේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.

නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න වැඩ බාරගනු ලැබුවේ 2015 ජූලි 11 වැනිදාය.

කෙසේවුවද, පසුගියදා හම්බන්තොට වරායේ සිදුවූ ගැටුමකදී මාධ්‍යවේදියකුට පහරදීම හේතුවෙන් නාවික හමුදාපතිවරයා විවේචනයට ලක්විය.

Related posts

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

colombotoday

රුපියල කඩා වැටීමෙන් රන් පවුමත් ඉහළට….

colombotoday

බුර්කාවක් ඇදගෙන නායකකන්ද දෙවස්ථානය අසල සැරිසැරූ අයෙක් අල්ලයි… එකෙක් පැනයයි…

colombotoday

පොහොට්ටුවේ රාජ්‍ය ඇමතිවරයෙකු බීමතින් අහසට වෙඩි තියලා

Admin

ශ්‍රී ලංකාවෙන් ප්‍රථම වරට ‘හෑෂ්’ මත් පැණි කිලෝවක් සමග සැකකරුවකු අත්අඩංගුවට

colombotoday

ගිනිගත් නෞකාවේ හිමිකරුවන්ගෙන් මිලියන 340ක් ඉල්ලයි

colombotoday