Colombo Today Local News

නාමල් රාජපක්ෂ ශ්‍රීලනිප අතහැර පොහොට්ටුවට එක් වේ…

වහාම ක‍්‍රියාත්මක වන පරිදි තමන් ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණ සමගින් එක්වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි නාමල් රාජපක්‍ෂ මහතා සදහන් කරයි.

ඉදිරියේදී පැවැත්වෙන මහ මැතිවරණය සදහා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන හා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් පුළුල් පෙරමුනක් ඔස්සේ ජයග‍්‍රහනය සදහා සූදානම් යයිද ඔහු කියා සිටී.

සිය නිල් ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් තබමින් අගමැති පුත් නාමල් රාජපක්‍ෂ මෙම අදහස් පල කර ඇත.

Related posts

බිත්තර ප්‍රශ්නය උඩු දුවයි

Admin

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය : නවුෆර් මවුලවි ඇතුළු විත්තිකරුවන් 25දෙනෙකුට එරෙහි චෝදනා කියවාදීම ඇරඹෙයි

Admin

IOC නිසා ඛණිජ තෙල් සංස්ථාවට දිනකට රුපියල් මිලියන 38ක පාඩුවක්

colombotoday

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බන්ධනාගාර රෝහලට

Admin