Colombo Today Local News

දුෂිත ඇමතිවරු 4ක් දොට්ට – අමාත්‍යංශ බලය ජනපති යටතට ගැනීමට තීරණය කරයි

යහපාලන ආණ්ඩුවේ දුෂණ චෝදනාවලට ලක්වූ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරු 4 දෙනෙකුගේ අමාත්‍යංශ 4ක් පවරා ගැනීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා තීරණය කර තිබෙනවා. ඒ අතර එජාපයේ පක්ෂ තනතුරු හොබවන අමාත්‍යවරුන් දෙදෙනෙකුද සිටින බවයි ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටින්නේ.

මේ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ජනාධිපතිවරයා විසින් දැනුම් දී ඇති අතර මෙම පවරා ගැනීම හදිස්සියේ සිදු නොකරන ලෙසටත් ඒ සදහා මාස දෙකක කාලයක් ලබා දෙන ලෙසටත් ඉල්ලීමක් සිදු කල බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කර සිටින්නේ.

Related posts

යාපනේ සියළු අවතැන් කදවුරු ඉවතට.. අවතැන්වූවන්ට හමුදාවෙන් නිවාස !

colombotoday

කලහකාරි සිද්ධීන්ට අත්අඩංගුවට ගත් සමගි ජන බලවේගයේ ආසන සංවිධායක ගයාන්ට ඇප

colombotoday

එන්නත්කරණය අදත් තෝරාගත් රෝහල්වලදී

colombotoday

හලාවත මුහුදේ ගිලි පුද්ගලයෙකු මිය යයි

Admin

අධිකරණය වන්දි ගෙවා නිම නොකල මෛත්‍රී ඇතුළු පිරිසගේ වත්කම් සොයයි

Admin

කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේ

Admin