Colombo Today Local News

දැනට භාවිතයේ පවතින ත්‍රීරෝද රථ ඉවතට… පුංචි කාර් ගන්න ණයක්….

ත්‍රීරෝද රථ වෙනුවට කුඩා කාර් රථයක් හදුන්වා දෙන බවත්, ඒ සදහා ණය යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඒ අනුව භාවිතා කරන ත්‍රීෙරා්ද රථ භාවිතයෙන් ඉවත් කළ යුතු බවද හෙතෙම කියා සිටී.

ඔහු මේ බව කියා සිටියේ 2019 අයවැය යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

Related posts

සතොස භාණ්ඩ 10ක මිල පහළට

Admin

විශේෂ මෙහෙයුමකින් බිමත් රියදුරන් 293ක් අත්අඩංගුවට

colombotoday

හිටපු පාසල් ක්‍රිකට් විනිසුරුවරයෙකුගේ මළසිරුර දින තුනකට පසු හමු වෙයි

Admin

හිටපු ජනාධිපතිවරුන්ගේ බලතල කප්පාදුව ආප්ප බානවා වගේ කරන්න බෑ

Admin

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

යාපනයට සුළිකුණාටුවක්

Admin