World

තෙරේසා මේට එරෙහිව විශ්වාසභංගයක්

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය තෙරේසා මේට (Theresa May) එරෙහිව විශ්වාසභංගයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධය වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂ නායක ජෙරමි කෝබින් විසින් මෙම විශ්වාසභංගය ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය තෙරේසා මේ බ්රෙක්සිට් ගිවිසුමට අදාළව එරට පාර්ලිමේන්තු ඡන්දය මෙතෙක් පැවැත්වීමට අපොහොසත් වීමත් මෙම සතිය තුළම ඡන්ද විමසීම පැවැත්වීමට අග්‍රාමාත්‍යවරියට බල කිරීම සඳහාත්මෙම විශ්වාසභංගය ඉදිරිපත් කළ බව ජෙරමි කෝබින් පවසා ඇත.

Related posts

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ගෙවුණු පැය 24ට පලස්තීනුවන් 297 මිය යයි

Admin

කොවිඩ් එන්නත ගැන රහස් සොරකම් කිරීමට තැත් කරන බවට රුසියාවට චෝදනා

colombotoday

බංග්ලාදේශ ජාතික රූපවාහිනියට ගිනි තියයි

Admin

කොරෝනාව මාරාන්තික වීමට තවත් හේතුවක් ගැන අනාවරණයක්

colombotoday