පැවති පලාත්පාලන මැතිවරණයෙන් තුන්වන ස්ථානය ලබා ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර දැඩි තරගයක් පවතින බව වාර්තා වෙනවා.
මෙම මැතිවරණයෙන් ශ්රී ලංකා පොදු ජන පෙරමුණ ඉදිරියෙන් සිටින අතර දෙවන ස්ථානයට එක්සත් ජාතික පක්ෂයට හිමි වී තිබෙනවා.