Colombo Today Local News

තිතටම මත… සතොස අලෙවිසැල්වලත් බියර් සහ වයින් !

ස.තො.ස. අලෙවිසැල්වල බියර් හා වයින් අලෙවි මධ්‍යස්ථාන ඇති කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි පැවසේ.

සංචාරක ව්‍යාපාරය දියුණු කිරීමේ අරමුණ ඇතිව ඒක පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

මත්පැන් බලපත්‍ර නීති ලිහිල් කළ යුතු බවත්, රට පුරා වෙළදසැල්ව බියර් හා වයින් විකිණීමට අවසර දිය යුතු බව සංචාරක කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංගද ප්‍රකාශ කර තිබිණි.

Related posts

නාමල්ගේ ජනබලේ වතුරත් නෑ… කක්කුස්සිත් නෑ… ෆෝන් ඕෆ් කරන් සුදු පුතා පැනල ගිහිල්ලා – වෙල්ගම ප්‍රහාර දැඩි කරයි…

colombotoday

ආණ්ඩුව අයවැය සම්මත කර ගත් හැටි ඒකාබද්ධ විපක්ෂය කියයි

colombotoday

ජූලි 30 කොළඹදී ජාත්‍යන්තර මුස්ලිම් සමුළුව පවත්වන “ලෝක මුස්ලිම් ලීගය” අන්තවාදීන්ට මුදල් දීලා. බ්‍රිතාන්‍ය සිදුකල හෙළිදරවුව මෙන්න

colombotoday

නිරෝධායන නීති බල්ලට දැමූ සූදු පොලක 7ක් මාට්ටු

colombotoday

ජනතාව වෙනුවෙන් කමල් පාර්ලිමේන්තු එන්න සූදානම්

Admin

බිලියන 2.3කට අධික හෙරොයින් සමග 05ක් දකුණු මුහුදේදී අත්අඩංගුවට

colombotoday