Colombo Today Local News

තාවකාලිකව වසා දැමු කරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය යලි විවෘත කරයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකය යලි විවෘත කර තිඛේ.

හදිසි රෝගී තත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබා ගැනිමට රෝහලට පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කිරිම හේතුවෙන් හදිසි ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමිමට රෝහල් බලධාරීන් ඊයේ පස්වරුවේ පියවර ගෙන තිබුණා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන කැඳන්ගමුව මහතා සඳහන් කළේ හදිරි ප්‍රතිකාර ඒකකය සම්පුර්ණයෙන් විෂබීජහරණය කිරිමෙන් පසුව නැවත අද පෙරවරුවේ විවෘත කළ බවයි.

Related posts

සිලින්ඩරයකින් 700 ක් පාඩුයි. මිල ඉහළ දාන්න ඕනි. නැත්නම් ගෑස් හිඟ වෙයි. | ලාෆ්ස් ගෑස් ලොක්කා කියයි.

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday

වතු කම්කරුවන්ගේ වැටුප ගැන කැබිනට් මණ්ඩලයේ තීරණය

colombotoday

අවස්ථානුකූලව නියෝග පැනවීමට සෞඛ්‍ය අධ්‍යක්ෂකට බලය ලබාදෙමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

“2009 ශ්‍රී ලංකාව ත්‍රස්තවාදය තුරන් කළත්, දැන් තත්ත්වය අවදානම්“ – බ්‍රිතාන්‍ය රජය

colombotoday

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday