Colombo Today Local News

තාජුඩීන් නඩුවේ වෛද්‍ය සමරසේකර අත්අඩංගුවට ගැනීමේ නියෝගය වලක්වයි

වසීම් තාජුඩීන් නඩුවේ අස්ති කොටස් නැතිවීම සම්බන්ධයෙන් සැකකල කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය ආනන්ද සමරසේකර මහතාට එරෙහිව පසුගියදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය B849 නඩුවේදී වරේන්තු නිකුත් කොට තිබුනි.

ඊයේ(4) දින එකී වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් කරුනු දක්වන ලද නීතිඥවරුන් එම වරේන්තුව ආපසු කැදවීම සදහා නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරන ලදි. මෙම නඩුව 2020 පෙබරවාරි 20 කැදවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කල අතර සැකකාර වෛද්‍ය සමරසේකර මහතා වෙනුවෙන් නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ සංජය මාරඹේ, නීතිඥ ප්‍රතාප් වැලිකුඹුර සහ නීතිඥ සෙව්වන්දි මාරඹේ යන මහත්ම මහත්මීන් නීතිඥ ප්‍රබුද්ධිකා තිසේරා මහතිමියගේ උපදෙස් මත පෙනී සිටින ලදි.

Related posts

පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව CID අත්අඩංගුවට

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

අඹුසැමි යුවළකගේ මළසිරුරු වෙළඳසැලකින් හමුවෙයි

Admin

ඤාණසාර හිමියන්ට ජනාධිපති පොදු සමාව…

colombotoday

චිනය එක්ක අලුත් අවබෝධතා ගිවිසුමකට එන්න කැබිනට් අනුමැතිය

Admin

ලක්ෂ 90ක් වැය කර මැතිසබේ වෙනම රැස්වීම් දිනයක් පැවැත්වීමට චමින්දගේ විරෝධය

colombotoday