Uncategorized

තව ඉවසන්නෙ නෑ… මහ විනාශයක් වෙයි… පල්ලි සෝදිසිය වහා නවතනු – ආණ්ඩුකාර සාලි තර්ජණය කරයි

දිගින් දිගටම සිද්ධ වන ඉස්ලාම් පල්ලි සෝදිසි කිරීම් නිසා රට තුල මුස්ලිම් ජනතාව ඉවසාගත නොහැකි තැනකට පත්ව සිටින බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා සඳහන් කරයි.

මේ තත්ත්වය තවත් ඉදිරියට ගියහොත් ලොකු විනාශයක් රට තුළ ඇති වන බවද ඔහු කියා සිටියේය බස්නාහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය

මේ සම්බන්ධයෙන් තමන් රක්ෂක මණ්ඩලයේදී අදහස් පළකරන බවත් බවත් මුස්ලිම් දේවස්ථාන තුළ සිදුකරන සෝදිසි කිරීම් නතර කරන ලෙස එහිදී ක්‍රියා සිටම ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

බස්නාහිර පලාත් ආණ්ඩුකාර කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

Related posts

ඩීල් එකක්! සෞඛ්‍ය සේවයෙන් කොටසක් ඉන්දියාවට…?

colombotoday

DAT දීමනාව සම්බන්ධයෙන් සාකච්චාවක්

Admin

ජාතික ආරක්ෂාව අනතුරේ නොහෙළන්නැයි ඉල්ලා ජනපතිට පෙත්සමක්! ඔබත් අත්සන තබන්න

colombotoday

තණමල්විලදී කැබ් රථයක ගැටුණු මුවෙක් මරුට

colombotoday

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය සමග තැන් දෙකකදී තිදෙනෙක් අල්ලයි !

colombotoday

New York’s first women-only boxing club is here

colombotoday