Colombo Today Local News

තවත් ගල් අඟුරු බලාගාරයක් සදහා මෙතෙක් අවසන් තීරණයක් ගෙන නෑ- අමරවීර

තවත් ගල් අඟුරු බලාගාරයක් මෙරට ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ පිළිබදව යෝජනාවක් පමණක් මේ වන විට ඉදිරිපත් වී ඇති බවය.

හම්බන්තොට ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් නැගු පැනයකට පිළිතුරු ලබාදෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙම අදහස් පල කළේය.

Related posts

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

නේමිගේ වැවේ ගිලී පාසල් සිසුවෙක් මරුට

Admin

ජාතික ප්‍රශ්නයට විසඳුමක්‌ දිය හැක්‌කේ ජනාධිපති මෛත්‍රිට පමණයි – මැදගොඩ අභයතිස්‌ස හිමි

colombotoday

ලන්ඩන් කොටි ඉදිරියේ දේශයේ අභිමානය පෙන්වූ බ්‍රිගේඩියර්වරයාගේ වැඩ තහනම් කෙරේ !

colombotoday

ජනපතිට බාලගිරි.. දවස් තුනෙන් කියවූ වාර්තාව පාර්ලිමේන්තුවට දෙන්න සතියක් කල් ඉල්ලයි.. මැතිසබේ ගිණියම් වෙයි

colombotoday

ශ්‍රී ලංකාව යෝජනා කරන දේශිය යාන්ත්‍රණය මානව හිමිකම් කොමසාරිස්වරිය ප්‍රතික්ෂේප කරයි

colombotoday