Colombo Today Local NewsCovid 19

තවත් කොරෝනා ආසාදිතයින් 7ක් සුවය ලබා රෝහලෙන් පිටව යයි

කොරෝනා ආසාදිතයින් හත්දෙනෙක් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරනවා.

ඒ අනුව සුවය ලැබු සමස්ත රෝගීන් සංඛ්‍යාව 116 ක් දක්වා ඉහළ ‍ගොස් තිබේ.

Related posts

තිබෙන ගිවිසුමම ඉදිරියට අරගෙන යනවා

Admin

ඊශ්‍රායලය හා ලංකාව අතර නව ගුවන් සේවා සම්මුතියක්

Admin

ජනාධිපති නීතිඥයින් පත්කිරීම සඳහා නව මාර්ගෝපදේශ මාලාවක්

colombotoday

විදුලි ගාස්තු අසීමිතව ඉහළට

colombotoday

අද කොවිඩ් ආසාදිතයින් 1,332ක්

colombotoday

ජනපතිගෙන් චීන ව්‍යාපාරිකයින්ට ආරාධනාවක්

Admin