Colombo Today Local News

තවත් ආක්‍රමණිකයෙක් දිඹුලාගලින් හමුවෙයි… වී වගාවටත් බැට දෙයි…

තවත් අමුතු වර්ගයේ දළඹුවෙක් දිඹුලාගල මනම්පිටිය වෙල්යායේ ගොයමක සිටියදී අද ගොවි මහතෙකුට හමු වී තිබෙනවා.

එම දළඹුවා සේනා දළඹුවා මෙන් ඉරිගු වගාවට සහ වී වගාවට හානි කරන බවටයි මේ වනවිට අනාවරණ වී ඇත්තේ.

මනම්පිටිය දළුකාන නමැති ගොවි මහතාට තම කුඹුරේ ගොයම් කොළවල සිටියදී මෙම දළඹුවා හමුවී ඇති බව සඳහන්.

එම දළඹුවා ගොයම් කොළද ආහාරයට ගෙන ඇති අතර, එවැනි දළඹුවන් කුඹුරේ තවත් සිටින බවත් එම ගොවි මහතා ප්‍රකාශ කළා.

Related posts

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කරන්න ජපනය සමඟ සාකච්ඡා අරඹයි

Admin

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

colombotoday

විශ්වාසභංගයට පෙර අවසන් වරට අගමැති රනිල් ජනපති හමුවෙයි.. සාකච්ඡා තීරණාත්මකයි

colombotoday

හිඟව පැවති පිළිකා නාශක ඖෂධ 43ක් ගෙන්වයි

Admin

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරේ

colombotoday

දෙනියාය සහ මුලටියන කලාපවල පාසල් රැසක් වසා දමයි

Admin