Colombo Today Local News

තර්ජණයට ලක්වූ මහුදු මහා විහාරය, ගරුකන්ද ගැන අගමැතිගේ අවධානය !

මෙරට බුද්ධ සාසනයට ඇතිව තිබෙන ගැටළු පිළිබඳව සාකච්චා කිරීමට සමස්ත ලංකා සාසනාරක්ෂක බල මණ්ඩලයේ ස්වාමින් වහන්සේලා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්චා කරනු ලැබීය.

ඒ අනුව මුහුඳු මහා විහාරය, යාපනයේ ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, ඩෙල්ෆ් දුපතේ පෞරාණික චෛත්‍ය, මුලතිව් ගුරුකන්ද විහාරස්ථානය, අනෙකුත් උතුරු නැගෙනහිර ප්‍රදේශවල මෙන්ම වෙනත් ප්‍රදේශවලද ඇති බෞද්ධ උරුමයන් පිළිබඳව වහාම අවධානය යොමුකර එම ස්ථානවල ආරක්ෂාව හා පැවැත්ම පිළිබඳව අවධානය යොමුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අග්රාමත්යවරයා සංස්කෘතික කටයුතු ලේකම් වරයාට නියෝගයක් ලබා දුන්නේ ය.

Related posts

ඇඳිරිනීති බලපත් විකිණූ අයකු අත්අඩංගුවට

colombotoday

බ්‍රිගේඩියර් ප්‍රියංක සියලු චෝදනාවලින් නිදහස්… වරෙන්තු අවලංගු කර නඩුව මුල සිට කැදවයි…

colombotoday

බෘෘනෝ CIDයට කැඳවයි

Admin

ව්‍යාපෘති සඳහා එවන නිලධාරීන් ගැන ආරක්ෂක අංශ සොයා බැලීම් නවත්තන්නැයි රජයට අනතුරු ඇඟවීමක්

colombotoday

මාළු අල්ලන්න ගිය හමුදා භටයා දියේගිලෙයි

Admin

ගෝ්ඨාභය අදත් විශේෂ මහාධිකරණයේ…

colombotoday