Colombo Today Local News

තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් CCD කොස්තාපල් බන්ධනාගාර ගත කෙරේ

පසුගිය සෙනසුරාදා ඉන්දියාවේ තමිල්නාඩුවේදී අත්අඩංගුවට ගත් ශ්‍රි ලංකා පොලිසියට අවශ්‍යව සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයා ඊයේ (06)දින රාමේෂ්වරම් අධිකරණයට ඉදිරිපත්කෙරුණි.

එහිදී සැකකරුව දින 14 ක කාලයක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

පසුගිය දා ඉන්දියාවේ ධනුෂ්කොඩි පොලීසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.

එම පොලිස් නිලධාරියා ඉකුත් සතියේදී සපුගස්කන්ද ප්‍රදේශයේදී සොයාගත් හෙරෝයින් කිලෝ 23 ට අදාළ පරීක්ෂණවල ප්‍රධාන සැකකරු වේ.

Related posts

පොලිස් නිලධාරීන්ගේ විෂමාචාර සහ අකටයුතුකම් සෙවීමට බුද්ධි අංශ

colombotoday

බෙරගලදී ත්‍රිරෝද රථයක් අඩි 100ක ප්‍රපාතයකට පෙරළෙයි

Admin

චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 500ක ණයක්

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ගැන නාමල්ගේ මතය

colombotoday

“ලංකාවේ බල පෙරළිය සුමට ලෙස සිදුව තිබෙනවා. වෙනස විශිෂ්ඨයි” – මූන්ගෙන් නොසෑහෙන්න පැසසුම්

colombotoday

රුසියාවගෙන් කිව් නගරය වෙත අඛණ්ඩ ප්‍රහාර මාලාවක්

Admin