World

ට්‍රම්ප්, රිපබ්ලිකන් පක්ෂ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය බාරගනී

ලබන නොවැම්බර් මස පැවැත්වෙන අමෙරිකානු ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකත්වය වර්තමාන ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බාරගෙන තිබේ.

ධවල මන්දිරයේදී අදහස් දක්වමින් ඔහු පැවසුවේ තමා නීතිගරුක අපේක්ෂකයා බවය.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ට ඔහු විවිධ චෝදනා එල්ල කළේය.

බයිඩන් ජය ගතහොත් අමෙරිකානු වීථි වල කැරළිකරුවන් තම ආධිපත්‍ය පතුරවනු ඇති බවට ඔහු අනතුරු ඇඟවීය.

Related posts

ධවල මන්දිරයේ ප‍්‍රධානියාටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday

බ්‍රිතාන්‍ය යේ සෞඛ්‍ය ඇමතිනියටත් කොරෝනා !

colombotoday

මැලේසියාවේ නායයාමකින් 21 මරුට

Admin

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin

“ද එනිග්මා” වෙන්දේසියට

colombotoday

ඡන්ද ගණනය නවත්වන්නැයි ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයට යයි

colombotoday