Colombo Today Local News

ට්‍රම්ප්-මෛත්‍රී හමුවක්…

73 වැනි එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගී වීම සදහා ඇමරිකාවේ නිවුයෝක් නගරයට ගොස් සිටින ජනාදිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අමරිකානු ජනාධිපති ඩොලනඩ් ට‍්‍රම්ප් හා ජනාධිපති බිරිදද මුණ ගැසී තිබේ.

සමුළුවට පැමිණි සියලු රාජ්‍ය නායකයන් සදහා ඇමරිකා ජනාධිපතිවරයා විසින් පිරිනමන රාත්‍රී භෝජන සංග්‍රහයටද ජනාධිපති මෛක‍්‍රිපාල සිරිසේන මහතා සහභාගී විය.

Related posts

සත්‍ය සෙවීමේ සහ සංහිදියා කොමිසම ජූනියේදී ඇරඹෙයි

colombotoday

කොටි සමරන්න බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බිත්තිය මත නියගලා මල පෙන්වයි. Photos

colombotoday

පාස්කු ප්‍රහාරයේ රහසිගත වාර්තා මන්ත්‍රීවරුන්ට පමණයි – ජනාධිපති ලේකම්වරයා නැවත දැනුම්දෙයි

Admin

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

හෙරොයින් සමග සැකකරුවෙක් කොටු

colombotoday

අනුප්‍රාප්තික ජනපති රනිල් වික්‍රමසිංහ

colombotoday