Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කරන්න – බුද්ධ ශාසන ඇමැතිත් ජනපතිගෙන් ඉල්ලයි

දැනට සිරදඬුවම් විඳින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි නිදහස් කරන ලෙසට, මහනායක හිමිවරුන්ගේ නිර්දේශ මත තමන් සෑදු ලිපියක් අද (23) දින ජනාධිපතිවරයා වෙත බාර දෙන බව බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා සඳහන් කර සිටිනවා.

කෙසේ හෝ ඥානසාර හිමි නිදහස් කර ගත යුතු බවත් ඒ සඳහා අවශ්‍ය උපරිම උත්සහ ගන්නා බවත් වැඩිදුරටත් අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍යවරයා පැවසීය.

Related posts

උණුසුම පිළිබද නිවේදනයක්

Admin

දුම්රිය වර්ජකයන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන්න තීරණයක්

Admin

අධි ආරක්ෂක කලාප ගැසට්ටුව රනිල්ට හකුලා ගන්න වෙයි

colombotoday

පනත් 3කට සංශෝධන යෝජනා ගැසට් කෙරේ…

Admin

වරාය සේවකයින් ආරම්භ කළ වැඩ වර්ජනය අවසන්

colombotoday

ඇඳිරි නීතිය ඉවත් කළහොත් විදුලි කප්පාදුව පැය 5 ක් දක්වා ඉහළට

colombotoday