Colombo Today Local News

ඥානසාර හිමිට විරුද්ධව දේශපාලන හස්තයක් – අළුත්ගම සිද්දියට නඩු දාන්න නීතිපති උපදෙස් පතයි

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිට විරුද්ධව අළුත්ගම සිද්දිය පදනම් කරගන නඩු දැමීම සදහා නීතිපති උපදෙස් ලබාගැනීමට සුදානම් බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ගවලින් අප වෙත වාර්තා වෙනවා.

දේශපාලන හස්තයක් මේ වනවිට ඥානසාර හිමි වසර කිහිපයක් සිරගත කර තැබීමට ක්‍රියාත්මක වන බවයි තවදුරටත් එම ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක්…

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin

ජනාධිපති ලේකම් කථානායකට බොරු කියයි…

colombotoday

හිටපු හමුදාපතිට එරෙහි පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභ වෙයි

colombotoday

ලයිෆ් ලයින් ව්‍යාපෘතියෙන් මිලියන 47ක ඖෂධ

Admin

මෙවර අයවැයට හිටපු ජනපති මහින්දගේ සහය

Admin