Colombo Today Local News

ඤාණසාර හිමියන්ගේ ඇප ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

සය වසරක සිර දඩුවමක් නියමව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ඇප අයදුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභා කළේය.

ඇප ඉල්ලීම ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැණිනි.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කරමින් හෝමාගම අධිකරණය ඤාණසාර හිමියන්ට සය වසරකින් ගෙවී යන පරිදි දහනව වසරක සිර දඩුවමක් නියම කළේය.

උන්වහන්සේ මේ වන විට වැලිකඩ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Related posts

මෝල් ගසකින් පහර දී දියණියක් මව මරා දාලා

colombotoday

වැටුප පරිත්‍යාග කරන ජවිපෙ මන්ත්‍රීලාගේ ගෙදර අය කන්නේ කොහොමද? රෝහිත ජවිපෙන් අසයි

colombotoday

“ඇය ජන හදවත් දිනාගත් ආදරණීය නායිකාවක්“ – ජනපති සොව පලකරයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු…

colombotoday

වාහන ආනයන කරුවන්ගේ සංගමයක් ඇමතිගේ මුදලට විකිණේ ?

colombotoday

සිංහල චන්දයෙන් දෙමළ ඊළමක් ලබාගැනීම!

colombotoday