Colombo Today Local News

ජිනීවා සැසිවාරය ඇරඹෙයි.. ලංකාව ගැන තවත් යෝජනාවක්…

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරය ජිනීවා නුවරදී අද ආරම්භ වේ.

මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර ගන්නා බව මහා බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් ගණනාවක් දැනටමත් ප්‍රකාශ කර ඇත.

2015 වසරේ පැවති සැසිවාරයේදී සම්මත කරගත් යෝජනාව ක්‍රියාත්මක කල යුතු බවට වන නිර්දේශ එහි අන්තර්ගත බව සඳහන්.

මේ අතර ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්වය සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලය සකස් කල වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ මාර්තු 20 වනදායි.

Related posts

ඩෙල්ටා ⁣කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනා ගනී

colombotoday

35 දෙනෙකුගේ අත්සනින් කතානායකවරයාට ලිපියක්

colombotoday

දෙමටගොඩ රුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

නව පොලිස් ස්ථාන 190ක්

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල ළගදීම

colombotoday

ඤාණසාර හිමි නිදහස් කිරීමට එරෙහිව තව්හිද් ජමාත් ජිනීවා හී විරෝධතාවක…

colombotoday