Colombo Today Local News

ජින්තුපිටියේ පුද්ගලයාට කොරෝනා ආසාදනය වී නැති බව අනිල් ජාසිංහ මහතා කියයි

කොටහේන – ජින්තුපිටිය ප්‍රදේශයෙන් කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට සැක කළ පුද්ගලයාට පී. සී. ආර් පරීක්ෂණ පහකින් පසු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

එමෙන්ම ඔහු සමග නිරෝධායනය සඳහා යොමු කළ 154 දෙනාට ද එම වෛරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇති බව වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කළ නිවේදනයේ සඳහන් වේ.

ඉන් පසු එම සියලුදෙනා ඔවුන්ගේ නිවෙස් වෙත පිටත් කර යැවීමට කටයුතු කර තිබේ.

Related posts

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

CSN නාළිකාවේ සංඛ්‍යාත බැඳුම්කර හොරුන්ට !

colombotoday

නොදන්නා පොහොර වාදයට ඇවිත් ලාල් කාන්ත ඇමති දුමින්දගෙන් බඩකඩ පුරා කාපු හැටි (Video)

colombotoday

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

colombotoday

උතුරු මහ ඇමති – රදගුරු රහස් සාකච්ඡාවක !

colombotoday

කැටගොඩ ගේ නම ගැසට්ටුවට

colombotoday