Colombo Today Local News

ජාතික තව්හිද් ජමාත් ඉස්ලාම් ත්‍රස්ත සංවිධානයට මුදල් දුන් මැණික් ව්‍යාපාරිකයා කොටු

ජාතික තව්හිද් ජමාත් සංවිධානය සමග සබඳතා පැවැත්වූ මැණික් ව්‍යාපාරිකයෙකු පානදුර, වත්තල්පොල, හේනමුල්ල ප‍්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකාර මැණික් ව්‍යාපාරිකයා එම අන්තවාදී සංවිධානයට 2017 වසරේ සිට මුදල් ලබාදී ඇති බවටද අනාවරණ වී ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහුගේ සුඛෝපභෝගී මෝටර් රථයද පොලිස් භාරයට ගෙන තිබෙනවා. සැකකාර මැණික් ව්‍යාපාරිකයා පානදුර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (07) ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

කවුරු ගියත් මම සැලෙන්නෑ.. 2020 වන තෙක් සම්මුති ආණ්ඩුව කරනවා – ජනපති කියයි

colombotoday

ආණ්ඩුව බහුතර බලය ඕනෑම අවස්ථාවක පෙන්වීමට සූදානම්

colombotoday

ජාතික ආරක්ෂාව තර්ජනයක් කියා Facebook පාලනයට දැඩි නීති ගෙනෙයි !

colombotoday

දුම්රිය රියදුරන් පිරිසක් ධාවනයෙන් ඉවතට.

Admin

මෛත්‍රීගෙන් පූටින්ට සුබ පැතුම්

colombotoday

අගමැතිටත්, ජනපතිටත් උඩින් ආර්ථිකය මෙහෙයවන අදෘෂ්‍යමාන බලවේගයක් ගැන රවී කියයි

colombotoday