Colombo Today Local News

ජාතික ආණ්ඩුවට මම තරයේ විරුද්ධයි – අගමැතිත් ඉන්න තැන ජනපති කියයි

යෝජිත ජාතික ආණ්ඩු යෝජනාවට තම තරයේ විරුද්ධ වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජාතික නිදහස් දින උළේලේ දී ජාතිය අතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියේය.

එක් මන්ත්‍රීවරයෙකු සම්බන්ධ කරගෙන ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරම පිළිබදව තමන් මාධ්‍ය යෙන් දුටු බවත්, එයින් සිදුවන්නේ පුද්ගලික සුඛවිරණය සදහා ඇමති ධුර වැඩිකරගැනීම මිස රටට, ජනතාවට සේවයක් නොවන බව තම අදහස බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

Related posts

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

colombotoday

MT නිව් ඩයමන්ඩ් නෞකාවෙන් සමුද්‍ර හානියට බිලියන 3ක වන්දියක් ඉල්ලයි

colombotoday

’’මං දැකපු බොළඳම විපක්ෂ නායක’’

Admin

චීන කොඩිය එසවීමෙන් තහවුරුයි.. හම්බන්තොට වරායේ ක්‍රියාත්මක වන්නේ චීන නීතියයි

colombotoday

වල් අලි පහරින් තිදරු මවක ජීවිතක්ෂයට

Admin

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday