අයවැයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගියදා කොළඹදී පැවැත්වූ විරෝධතාවට අමුඩ ඇදගෙන එක්වූයේ ගොවීන් නොවන බවත් ජවිපෙට හිතවත් තමන්ද දන්නා කොළඹ ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එම විරෝධතාවය සදහා යැවූ බවට තමන් ළග සාක්ෂි ඇතැයි මුදල් ඇමති රවී කරුණානායක මහතා පවසයි.